කොරෝනාවෙන් නොමැරී ඉන්නට Survive from COVID 19 with Diabetes / High blood pressure

දියවැඩියාව / diabetes , අධි රුධිර පීඩනය / high blood pressure , වගේ බෝ නොවන රෝග තියෙන කෙනෙක්ට කොරෝනා හැදුණොත් කොහොමද ජීවිතේ පරිස්සම් කරගන්නේ.