Covid එන්නතට කලින් වේදනා නාශක ඖෂධ ගැනීම හොඳයි ද ?

සෑම එන්නතකටම වගේම covid එන්නත ගන්න කලින් ද, වේදනා නාශක ඖෂධ භාවිතය සුදුසු නැත.

Steam inhalation for COVID 19 වාෂ්ප ආශ්වාස කිරීම කොවිඩ් 19 ට සාර්ථක පිළියමක් ද ?

වාෂ්ප ආශ්වාස කිරීම සෙම්ප්‍රතිශ්‍යාව ඇතුළු ශ්වසන පද්ධතිය ආශ්‍රිත ආසාධන වලක්වා ගැනීමට උපකාරී වෙනවා.