Abdominal pain – common for all.උදර වේදනාව ජීවිතයේ කුමන කාලයකදී හෝ කවුරුත් පීඩා විඳින දෙයක්.
තයිරොක්සීන් පෙති ගන්නවාද Thyroxine tablets
ඖෂධ සම්බන්ධ දැනුවත් වීම රොනිති සර්ධාතිලක ඖෂධවේදී 01 තයිරොක්සීන් Thyroxine Sodium = T4 ( Levothyroxin)#තයිරොක්සින් මන්ද තයිරොයිඩතාවය හෙවත් #ගලගණ්ඩය නම් තත්වය අද සුලබව දක්නට ලැබෙන… ( Read More )
Hand Foot Mouth Disease හරියටම දැනගන්න
hand foot mouth disease එක බහුලව වැළඳෙන්නේ අවුරුදු 7ට වඩා අඩු කුඩා දරුවන්ට නමුත් වැඩිහිටියන්ට සහ ඕනෑම වයසක අයෙකුට මේ වැළඳීමේ හැකියාව පවතී.
මෙය වෛරස මගින් සෑදෙන අසනීපයක් වන අතර ඒ සඳහා entarovirus නම් කාන්ඩයේ virus කිහිපයක් දායකවෙයි.
වෛරසය ශරීර ගතවූ පසු ආහාර හා ස්වසන මාර්ගයේ පවතින අතර ඒවා එම මාර්ග ශ්‍රාව වලින් පැතිරේ.