සෑම එන්නතකටම වගේම covid එන්නත ගන්න කලින් ද, වේදනා නාශක ඖෂධ භාවිතය සුදුසු නැත.
මානසික සෞඛ්‍ය රැකගන්නට /How to Keep my mental health well
යහපත් ජීවිතයක් උදෙසා මානසික සෞඛ්‍ය ආරක්ෂා කරගැනීම ඉතාම වැදගත් .
covid ව්‍යාප්තිය වලකමු
Covid 19 ව්‍යාප්තිය පාලනය කරන්න ඔබේ වගකීම නිසි ලෙස ඉටු කරනවා නම්,…..
Steam inhalation for COVID 19 වාෂ්ප ආශ්වාස කිරීම කොවිඩ් 19 ට සාර්ථක පිළියමක් ද ?
වාෂ්ප ආශ්වාස කිරීම සෙම්ප්‍රතිශ්‍යාව ඇතුළු ශ්වසන පද්ධතිය ආශ්‍රිත ආසාධන වලක්වා ගැනීමට උපකාරී වෙනවා.
Human behavior during lockdown period රට වසාදැමූ කාලයක මානව චර්‍යාවන්
බොහෝ වෙනස්කම් සහිත මානව චර්‍යාවන් මේ වසාදැමූ කාලයේ මිනිසුන් තුලින් පෙන්නුම් කරනවා .
කොරෝනාවෙන් නොමැරී ඉන්නට Survive from COVID 19 with Diabetes / High blood pressure
දියවැඩියාව / diabetes , අධි රුධිර පීඩනය / high blood pressure , වගේ බෝ නොවන රෝග තියෙන කෙනෙක්ට කොරෝනා හැදුණොත් කොහොමද ජීවිතේ පරිස්සම් කරගන්නේ.
Disinfection chambers useful or not in COVID 19 විශබීජහරණ කුටි භාවිතය
Disinfection chambers useful or not for prevent corona virus .
කොරොනා වලින් ආරක්ෂා වීමට විශබීජහරණ කුටි භාවිතය සුදුසුද ?