මව්කිරි සහ IQ … / Importance of Breast Feeding

වෛද්‍යවරුන් නිර්දේශ කල විශේෂ හේතුවක් නැත්තම් දරුවා ඉපදී පලමු පැය ඇතුලත මව්කිරි දීම අරඹන්න , ළදරුවාට මාස 6 සම්පූර්ණ වන තුරු මව්කිරි පමණක් දෙන්න.
Exclusive breast feeding for six months from birth .