නියපොතු සැපීම ( Nail biting ), තොල් සැපීම ( Lip biting ), නහය හෑරීම ( Nose picking ) / නරක පුරුදු ( Bad habits ) රෝගී තත්වයක් ද? / ප්‍රතිකාර හා වලක්වාගන්නේ කෙසේද ?

විනාඩි 2ක කියවීමක්,  පෙර පාසල අසල රැඳී සිටින කමලා හා විමලා ළඟට පැමිණි කමලාගේ පොඩි පුතා, ” ඇයි අම්මේ ත්‍රීවිල් මාමා හැමවෙලේම නහය හාරන්නෙ. එයාගෙ… ( Read More )