කේන්තිය පාලනය කිරීමට සරළ උපක්‍රම කීපයක් යොදාගනිමු.
ඇයි මම මෙතරම් කෝප වෙන්නේ ? Why i am so angry ?
කෝපය / කේන්තිය සාමාන්‍ය හැඟීමක් වන නමුත්
පාලනය කල නොහැකි විට ගැටලුකාරී විය හැක.
Anger management of your child ඔබේ දරුවාගේ කේන්තිය පාලනය
Anger management of a child is an important part of parenthood. දරුවන්ගේ කේන්තිය පාලනය සඳහා ප්‍රධාන වගකීම තියෙන්නේ දෙමාපියන් අතේ.