Covid එන්නතට කලින් වේදනා නාශක ඖෂධ ගැනීම හොඳයි ද ?

සෑම එන්නතකටම වගේම covid එන්නත ගන්න කලින් ද, වේදනා නාශක ඖෂධ භාවිතය සුදුසු නැත.

Steam inhalation for COVID 19 වාෂ්ප ආශ්වාස කිරීම කොවිඩ් 19 ට සාර්ථක පිළියමක් ද ?

වාෂ්ප ආශ්වාස කිරීම සෙම්ප්‍රතිශ්‍යාව ඇතුළු ශ්වසන පද්ධතිය ආශ්‍රිත ආසාධන වලක්වා ගැනීමට උපකාරී වෙනවා.

කොරෝනාවෙන් නොමැරී ඉන්නට Survive from COVID 19 with Diabetes / High blood pressure

දියවැඩියාව / diabetes , අධි රුධිර පීඩනය / high blood pressure , වගේ බෝ නොවන රෝග තියෙන කෙනෙක්ට කොරෝනා හැදුණොත් කොහොමද ජීවිතේ පරිස්සම් කරගන්නේ.

Support your children during corona [ COVID 19 ] period කොරෝනා සමයේ දරුවන්ට උපකාර කල හැකි ආකාර කීපයක්

COVID 19, corona period is new to all of us in the world . Not only elders but also children need special support during this critical period .