Covid එන්නතට කලින් වේදනා නාශක ඖෂධ ගැනීම හොඳයි ද ?

සෑම එන්නතකටම වගේම covid එන්නත ගන්න කලින් ද, වේදනා නාශක ඖෂධ භාවිතය සුදුසු නැත.