නංගිලාට ආදරයෙන් To dear young sisters ……..

මදසරුභාවය සහ ගර්භණී සංකූලතා වර්තමානයේ විවාහක කතුන් වද දෙන ලොකුම ගැටළු .
Subfertility and pregnancy complications are major issues among married women today…..

ළමා අපයෝජන Child abuse

Child abuse is a current problem all over the world .
ළමා අපචාර ගැන දැනුවත් වෙමු.
දිනකට සීමා නොකර හැමදාකම ළමයින් රැකගනිමු.

මව්කිරි සහ IQ … / Importance of Breast Feeding

වෛද්‍යවරුන් නිර්දේශ කල විශේෂ හේතුවක් නැත්තම් දරුවා ඉපදී පලමු පැය ඇතුලත මව්කිරි දීම අරඹන්න , ළදරුවාට මාස 6 සම්පූර්ණ වන තුරු මව්කිරි පමණක් දෙන්න.
Exclusive breast feeding for six months from birth .

ඖෂධ ගැනීම ආරක්ෂාකාරී ලෙසට for the safe use of medicines

Things ,you should know before take new medicines ,අලුතින් බෙහෙත් ගන්නට පෙර ඔබ දැනසිටිය යුතුම දේවල් .

සතුටින් ඉන්නට Happy living

සතුටින් ඉන්න අපි කවුරුත් කැමතියි . ඒ වෙනුවෙන් කරන්න පුළුවන් දේවල් කීපයක් කෙටියෙන්. ප්‍රමාණවත් නින්දක් ලබා ගන්න. සෞඛ්‍ය සම්පන්න ආහාර රටා වලට හුරු වෙන්න. ඔබට… ( Read More )

ඔබට මඟහැරෙන ඔබේ පවුල Family _ most important unit in the society

ඔබට මගහැරෙන ඔබේ පවුල රොනිති සර්ධාතිලක _ පූර්ව ළමාවිය සංවර්ධනය සහ භාෂා සංවර්ධනය සම්බන්ධ අධ්‍යයනයන් ඇසුරින් පවුලක දේවල් , සතුටින් ඉන්න කරන්න ඕන දේවල් අපි… ( Read More )

ළමා සංවර්ධනය Child Development

දරුවකුගේ සංවර්ධනය සඳහා පරිසරයේ බලපෑම _ රොනිති සර්ධාතිලක දරුවකුගේ වර්ධනය සහ සංවර්ධනය කායික මානසික සමාජයීය හා සංජානනීය  [ physical ,mental , social and cognitive ]… ( Read More )

තයිරොක්සීන් පෙති ගන්නවාද Thyroxine tablets

ඖෂධ සම්බන්ධ දැනුවත් වීම රොනිති සර්ධාතිලක ඖෂධවේදී  01 තයිරොක්සීන්  Thyroxine Sodium = T4 ( Levothyroxin)#තයිරොක්සින් මන්ද තයිරොයිඩතාවය හෙවත් #ගලගණ්ඩය නම් තත්වය අද සුලබව දක්නට ලැබෙන… ( Read More )