ළමා අපයෝජන _ ශාරීරික අපයෝජන / Physical abuse

When caregiver or parents do any corporal punishment it is also list under physical abuse ,හිතාමතා දරුවෙක් බලාගන්න අයෙක් විසින් සිදුකරන ශරීරික හිංසන ද මේ යටතට අයිති වේ.

නංගිලාට ආදරයෙන් To dear young sisters ……..

මදසරුභාවය සහ ගර්භණී සංකූලතා වර්තමානයේ විවාහක කතුන් වද දෙන ලොකුම ගැටළු .
Subfertility and pregnancy complications are major issues among married women today…..

ළමා අපයෝජන Child abuse

Child abuse is a current problem all over the world .
ළමා අපචාර ගැන දැනුවත් වෙමු.
දිනකට සීමා නොකර හැමදාකම ළමයින් රැකගනිමු.

මව්කිරි සහ IQ … / Importance of Breast Feeding

වෛද්‍යවරුන් නිර්දේශ කල විශේෂ හේතුවක් නැත්තම් දරුවා ඉපදී පලමු පැය ඇතුලත මව්කිරි දීම අරඹන්න , ළදරුවාට මාස 6 සම්පූර්ණ වන තුරු මව්කිරි පමණක් දෙන්න.
Exclusive breast feeding for six months from birth .

ඉන්හේලර් ගන්න කලින් කියවන්න Before Use Inhalers

Inhalers for asthma , wheezing and cough ,
There are two types .
Inhalers are the best remedy for above conditions .

දරුවන් කෑම ප්‍රතික්ෂේප කරනවාද ? When children refuse foods ……………..

Food refusal of children between 2 to 5 yrs is also normal .
As an inteligent parents we can overcome that problem by some actions ….

ළමා සංවර්ධනය සහ කෑම Child Development & foods

Foods and food habits ,patterns to be changed according to the age and it directly affect to child development .

වැසිකිළි හුරු කිරීමට පෙර Pre Potty training

වැසිකිළි හුරු කිරීම Potty training රොනිති සර්ධාතිලක දරුවන්ට  potty training  කිරීමට පෙර සැලකිලිමත් විය යුතු කරුණු කීපයක් පූර්ව ළමාවිය සංවර්ධනය සහ ළමා මනෝවිද්‍යාව ඇසුරෙන් විස්තර… ( Read More )

ගැබිණි සමයේ බොන බෙහෙත් Oral Medicines used in pregnancy – SriLanka

Common oral drugs used in pregnancy according to the ministry of health ,sri lanka