දරුවන්ට දඬුවම් 4 Punishing Children

පූර්ව ළමාවියේ සිටින දරුවන්ට දෙන දඬුවම් වල වෛද්‍ය විද්‍යාත්මක පසුබිම වගේම සුදුසු දඬුවම් .

Punishment for children –
Praise good behavior , reward good behavior

දරුවන්ට දඬුවම් ( 3 ) Psychological Effects on Punishing Children

Psychological effects of punishments .
Problems in early childhood development .
ශාරීරික දඬුවම් වල මනෝවිද්‍යාත්මක පසුබිම

දරුවන්ට දඬුවම් punishing children ( 2 )

දරුවන්ට ශාරීරික දඬුවම් දීම කොයිතරම් දුරට ප්‍රායෝගිකව සාර්ථකයිද………?
Effectiveness of physical punishment for the children .

ලිංගික අපයෝජනය Sexual abuse

Sexual abuse is a major issue in child abuse .
පවුලේ ළඟම නෑදෑයෙකු / හිතවතෙකු නිසා දරුවෙකු අපයෝජනය වීමට ඇති ඉඩකඩ වැඩී.

විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ දෙමාපියන් parents of special needs children

Children with special needs is a major issue.
It should be talked about their parents .
විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ දෙමාපියන්

දරුවන්ට දඬුවම් Punishing Children ( 1 )

Physical punishment for child is not a good way to expect a good child .
ළමයින්ට දඬුවම් කිරීම හරිම ආන්දෝලනාත්මක මාතෘකාවක්

මව්කිරි සහ IQ … / Importance of Breast Feeding

වෛද්‍යවරුන් නිර්දේශ කල විශේෂ හේතුවක් නැත්තම් දරුවා ඉපදී පලමු පැය ඇතුලත මව්කිරි දීම අරඹන්න , ළදරුවාට මාස 6 සම්පූර්ණ වන තුරු මව්කිරි පමණක් දෙන්න.
Exclusive breast feeding for six months from birth .

ඔබට මඟහැරෙන ඔබේ පවුල Family _ most important unit in the society

ඔබට මගහැරෙන ඔබේ පවුල රොනිති සර්ධාතිලක _ පූර්ව ළමාවිය සංවර්ධනය සහ භාෂා සංවර්ධනය සම්බන්ධ අධ්‍යයනයන් ඇසුරින් පවුලක දේවල් , සතුටින් ඉන්න කරන්න ඕන දේවල් අපි… ( Read More )

ළමා සංවර්ධනය Child Development

දරුවකුගේ සංවර්ධනය සඳහා පරිසරයේ බලපෑම _ රොනිති සර්ධාතිලක දරුවකුගේ වර්ධනය සහ සංවර්ධනය කායික මානසික සමාජයීය හා සංජානනීය  [ physical ,mental , social and cognitive ]… ( Read More )