Genital pain in women is a common problem.
Pain during sex, incorrect positions ,infections , menopause , structural abnormalities and some other reasons may lead vulvodynia, vaginismus,dysparunia
නියපොතු සැපීම ( Nail biting ), තොල් සැපීම ( Lip biting ), නහය හෑරීම ( Nose picking ) / නරක පුරුදු ( Bad habits ) රෝගී තත්වයක් ද? / ප්‍රතිකාර හා වලක්වාගන්නේ කෙසේද ?
විනාඩි 2ක කියවීමක්, පෙර පාසල අසල රැඳී සිටින කමලා හා විමලා ළඟට පැමිණි කමලාගේ පොඩි පුතා, ” ඇයි අම්මේ ත්‍රීවිල් මාමා හැමවෙලේම නහය හාරන්නෙ. එයාගෙ… ( Read More )
දරුවාට තද උණ මොකද කරන්නේ high fever in children
Need to take medical advice if child shows rectal temperature above 38 ‘c or above 100.4 F.
( Fever in children )
විටමින් ඊ බොනවද? ගානවද ? ඇත්තටම ඕනද ? Vitamin E
Vitamin E, natural antioxidant, taken from natural foods
via placenta to the fetus
Through breast milk to the infant.
පුරුෂ ලිංගයේ දිග ප්‍රමාණවත්ද Length of the penis
Size or length of the penis .
Is it affect to the sex?
What are the myths and false news about penis
Hand Foot Mouth Disease හරියටම දැනගන්න
hand foot mouth disease එක බහුලව වැළඳෙන්නේ අවුරුදු 7ට වඩා අඩු කුඩා දරුවන්ට නමුත් වැඩිහිටියන්ට සහ ඕනෑම වයසක අයෙකුට මේ වැළඳීමේ හැකියාව පවතී.
මෙය වෛරස මගින් සෑදෙන අසනීපයක් වන අතර ඒ සඳහා entarovirus නම් කාන්ඩයේ virus කිහිපයක් දායකවෙයි.
වෛරසය ශරීර ගතවූ පසු ආහාර හා ස්වසන මාර්ගයේ පවතින අතර ඒවා එම මාර්ග ශ්‍රාව වලින් පැතිරේ.
Arthritis තියෙනවද?
Arthritis is an inflammatory disease of the joints . It can affect one or more joints , there are several types of arthritis .
ලුණු කෑම හා හිමාලයන් ලුණු බොරුව – Salt? Himalyan Salt?
මෙම ලුනු ලෙස හඳුන්වන සංඝටකය තුළ sodium විශාල ලෙස පවතී.
ලුණු ලෙස හඳුන්වනු සංඝටකය තුළ ක්ලෝරයිඩ් , පොටෑසියම් සහ මැග්නීසියම් ඇතුළු තවත් බොහෝ අයන වර්ග සහ වෙනත් අපද්‍රව්‍ය පවතී.
මෙහි වැඩි වශයෙන් ඇත්තේ…
දරුවාගේ ඔළුව වැදිලා ගෙඩි ගැහිලා Head injury in children
සාමාන්‍යය ඔළුව වටේ ඇති හිස් කබල වටා ඇති සම, සාමාන්‍ය සමට වඩා බොහෝ රුධිර නාල වලින් යුක්තය .
එම නිසා බොහෝ විට සුළු අනතුරකින් පවා එම රුධිර පුපුරා ලේ ගැලීමක් සිදුවේ .
මෙම නිසා ගෙඩි ගැසීමක් ඇතිවේ.
ලේ ගැලීම නතර වූ පසු ගෙඩියක් ආකාරයේ ස්වභාවයට පත්වේ. මෙසේ පත්වන විට වේදනාවක් ඇති අතට අහුවෙන ගෙඩියක් ඇතිවේ.
එහි විශාලත්වය සිදුවූ අනතුරේ දරුණු බව විදහා දක්වන අතර ඉදිරිපස මුහුණ ඉදිරිපස නලලේ ඇතිවෙන ගෙඩි දරුණු බවින් අඩුයි.
නමුත්…