Covid එන්නතට කලින් වේදනා නාශක ඖෂධ ගැනීම හොඳයි ද ?

සෑම එන්නතකටම වගේම covid එන්නත ගන්න කලින් ද, වේදනා නාශක ඖෂධ භාවිතය සුදුසු නැත.

කොරෝනාවෙන් නොමැරී ඉන්නට Survive from COVID 19 with Diabetes / High blood pressure

දියවැඩියාව / diabetes , අධි රුධිර පීඩනය / high blood pressure , වගේ බෝ නොවන රෝග තියෙන කෙනෙක්ට කොරෝනා හැදුණොත් කොහොමද ජීවිතේ පරිස්සම් කරගන්නේ.

Disinfection chambers useful or not in COVID 19 විශබීජහරණ කුටි භාවිතය

Disinfection chambers useful or not for prevent corona virus .
කොරොනා වලින් ආරක්ෂා වීමට විශබීජහරණ කුටි භාවිතය සුදුසුද ?

ඉන්ෆ්ලුඑන්සා උණ Influenza fever

කාලෙන් කාලෙට හිස ඔසවන ඉන්ෆ්ලුඑන්සා උණ

ඉන්හේලර් ගන්න කලින් කියවන්න Before Use Inhalers

Inhalers for asthma , wheezing and cough ,
There are two types .
Inhalers are the best remedy for above conditions .

ගැස්ට්‍රයිටිස් සහ කෑම Gastritis ,foods, Reflux Disease

Gastritis is a common problem among all…
Food habits to be changed to relieve this.
Change the life style too..

කාන්තාවන්ගේ අධික තරබාරුව obesity in women

Obesity is a major issues among ladies. It should be clearly identified the reason before treat this .
Diet modification ,exercises are important .but the underlying reasons to be found .

කරගැට කැඩීම

කරගැට කැඩීම සන්ධි වලින් එන ශබ්ද ඔබත් අත්වල ,කකුල්වල ,සන්ධිවල කරගැට කඩනවද? එහෙනම් මේක අනිවාර්යෙන් කියවන්න. Dr රොෂාන් පියරත්න MBBS MD (විනාඩියක කියවීමක් ) සන්ධි… ( Read More )