Posted on

සෞඛ්‍ය සම්පන්න ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ගොඩනැගීම හා පවත්වාගෙන යාමට සරළ උපක්‍රම කීපයක්

ප්‍රමාණවත් නින්දක් ලබා ගන්න.

වැඩිහිටියන්ට රාත්‍රියකට පැය 7 ක් හෝ ඊට වැඩි නින්දක් අවශ්‍ය වේ. ඇඳට අවම වශයෙන් මිනිත්තු 30 කට පෙර තාක්ෂණය අක්‍රිය කිරීමෙන් නින්දේ ගුණාත්මකභාවය වැඩි දියුණු කරගන්න පුළුවන් .

දිනකට එළවළු කෝප්ප 2 ½ – 3 ක්, ධාන්‍ය ආහාර, පලතුරු සහ විවිධ ශාක පදනම් කරගත් ප්‍රෝටීන ඇතුළු විවිධ පෝෂ්‍යදායී ආහාර අනුභව කරන්න.

මේවායේ අත්‍යාවශ්‍ය  විටමින් , ඛනිජ අඩංගු වේ.

කෘත්‍රිම ආහාර ක්ෂණික ආහාර පැණි බීම ආදියෙන් වලකින්න .

සෑම දිනකම ප්‍රමාණවත් තරම් ජලය පානය කිරීමෙන් සජලීයව සිටින්න.

දිනකට අවම වශයෙන් විනාඩි 30 ක් වත් නිතිපතා ව්‍යායාම කරන්න.

බොහෝ සෞඛ්‍ය ප්‍රතිලාභවලට අමතරව, මානසික ආතතිය පාලනය කිරීමට සහ කාංසාව සහ මානසික අවපීඩනය පිළිබඳ හැඟීම් අවම කිරීමට ව්‍යායාම යනු වඩාත්  ඵලදායී ක්‍රමයක් බව අධ්‍යයනයන් හෙලි කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *