ළමා අපයෝජන _ ශාරීරික අපයෝජන / Physical abuse

When caregiver or parents do any corporal punishment it is also list under physical abuse ,හිතාමතා දරුවෙක් බලාගන්න අයෙක් විසින් සිදුකරන ශරීරික හිංසන ද මේ යටතට අයිති වේ.