සතුටින් ඉන්න අපි කවුරුත් කැමතියි .
ඒ වෙනුවෙන් කරන්න පුළුවන් දේවල් කීපයක් කෙටියෙන්.
ප්‍රමාණවත් නින්දක් ලබා ගන්න.
සෞඛ්‍ය සම්පන්න ආහාර රටා වලට හුරු වෙන්න.
ඔබට හොඳින් සලකන්න.ඔබට ආදරය කරන්න ,
ඇවිදින්න
ධනාත්මක හාස්‍යජනක චිත්‍ර පට බලන්න
ඔබ ප්‍රිය කරන පුද්ගලයින් සමඟ ජීවත් වන්න
සෑම උදෑසනකම ධනාත්මක සිතිවිල්ලක් සිතට ඇතුළු කරගන්න
ඔබ සතු දේවල් මතක් කර සතුටු වෙන්න.
ජීවිතය සතුටින් සැහැල්ලුවෙන් ගලායනු ඇත.
මෙය dostharapiya.lk සතු පුද්ගලික දේපලකි උපුටාගැනීම තහනම් .