මෙම ලුනු ලෙස හඳුන්වන සංඝටකය තුළ sodium විශාල ලෙස පවතී.
ලුණු ලෙස හඳුන්වනු සංඝටකය තුළ ක්ලෝරයිඩ් , පොටෑසියම් සහ මැග්නීසියම් ඇතුළු තවත් බොහෝ අයන වර්ග සහ වෙනත් අපද්‍රව්‍ය පවතී.
මෙහි වැඩි වශයෙන් ඇත්තේ…
දරුවාගේ ඔළුව වැදිලා ගෙඩි ගැහිලා Head injury in children
සාමාන්‍යය ඔළුව වටේ ඇති හිස් කබල වටා ඇති සම, සාමාන්‍ය සමට වඩා බොහෝ රුධිර නාල වලින් යුක්තය .
එම නිසා බොහෝ විට සුළු අනතුරකින් පවා එම රුධිර පුපුරා ලේ ගැලීමක් සිදුවේ .
මෙම නිසා ගෙඩි ගැසීමක් ඇතිවේ.
ලේ ගැලීම නතර වූ පසු ගෙඩියක් ආකාරයේ ස්වභාවයට පත්වේ. මෙසේ පත්වන විට වේදනාවක් ඇති අතට අහුවෙන ගෙඩියක් ඇතිවේ.
එහි විශාලත්වය සිදුවූ අනතුරේ දරුණු බව විදහා දක්වන අතර ඉදිරිපස මුහුණ ඉදිරිපස නලලේ ඇතිවෙන ගෙඩි දරුණු බවින් අඩුයි.
නමුත්…