Hand Foot Mouth Disease හරියටම දැනගන්න

hand foot mouth disease එක බහුලව වැළඳෙන්නේ අවුරුදු 7ට වඩා අඩු කුඩා දරුවන්ට නමුත් වැඩිහිටියන්ට සහ ඕනෑම වයසක අයෙකුට මේ වැළඳීමේ හැකියාව පවතී.
මෙය වෛරස මගින් සෑදෙන අසනීපයක් වන අතර ඒ සඳහා entarovirus නම් කාන්ඩයේ virus කිහිපයක් දායකවෙයි.
වෛරසය ශරීර ගතවූ පසු ආහාර හා ස්වසන මාර්ගයේ පවතින අතර ඒවා එම මාර්ග ශ්‍රාව වලින් පැතිරේ.

ලුණු කෑම හා හිමාලයන් ලුණු බොරුව – Salt? Himalyan Salt?

මෙම ලුනු ලෙස හඳුන්වන සංඝටකය තුළ sodium විශාල ලෙස පවතී.
ලුණු ලෙස හඳුන්වනු සංඝටකය තුළ ක්ලෝරයිඩ් , පොටෑසියම් සහ මැග්නීසියම් ඇතුළු තවත් බොහෝ අයන වර්ග සහ වෙනත් අපද්‍රව්‍ය පවතී.
මෙහි වැඩි වශයෙන් ඇත්තේ…